Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
1671684046526.jpeg
20221222_074021.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

රටට දැයට ගුණ නැණ බල සපිරි දරු පරපුරක් බිහි කිරිීම.

 

 

 

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

උෟව පළාතේ මියුගුණ පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 

 

Read More

පාසලේ මෙහ‌ෙවර

 

පාසල සතු භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත අන්දමින් මෙහෙයවමින් දරුවන්ගේ දැනුම ආකල්ප කුසලතා සංවර්ධනය කරමින් නව සහස්‍රයට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම අපගේ මෙහෙවර වන්නේය.

 

 

 

 

දැන්වීම් පුවරුව

12 ශ්‍රේණිය නව පන්ති ආරම්භය කිරීම.

B/Gamunupura maha vidyalaya