2022 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වූ ඌව පළාත් ශිෂ්‍යබට කදවුරේ දී බ/ගැමුණුපුර මහා විද්‍යාලය ශිෂ්‍යබට බාලක කණ්ඩය ප්‍රථම ස්ථානය ද ශිෂ්‍යබට බාලිකා කණ්ඩායම දෙවන ස්ථානය ද ලබා ගන්නා ලදී